Sunday, 17 November 2013

හීන අතරින්....




පාට තෑවරුනු සිතුවම මත හීන බොන්ද වෙලා
කීරි ගෑහුනි පපු කුහරෙට සුසුම් එක් වෙලා
කඩා වෑටෙනා ප්‍රාර්තනා හුලගෙ විසිරිලා
ආයලෙ යන හිතත් එක්ක කදුලු හිනෑ හුනා

No comments:

Post a Comment