Sunday, 17 November 2013

ඉරිදා සිතුවිලි






හෙමින් හෙමින් හමන 
හුලන් රෑල්ලක් දිගෙවත්
සොදුරු උනුහුම කෑටි වෙච්ච
සුසුදු සුවදක් හමා එනවද කියල 
තාමත් මම මග බලන් ඉන්නව ..
දුරින් දුරට..

හිතින් නොපෙනෙන ඉසව්වකට ඈදිල ගිය 
ඔයා....
අපහු එන්නෙ නෑ කියල හොන්දටම දෑන දෑනත්
තාමත් පෙර මග බලන් ඉන්නෙ
මේ උහුලන්න බෑරි තරම් ගින්නක් හන්ගගෙන ඉන්න
සුපෙම් හීන කන්දට 
හුස්ම පොදක් වත් අරගන්න 
ඉස්පාසුවක් ලබා දෙන්න..

ඉගෙල්ලෙන්න අසා කරපු හෑගුම් පොකුරු
ඈවිදගන්නවත් පනක් නෑති වෙලා 
එකම තෑන...





No comments:

Post a Comment