කම්මෑලි කමට
Sunday, 17 November 2013
හීන අතරින්....
පාට තෑවරුනු සිතුවම මත හීන බොන්ද වෙලා
කීරි ගෑහුනි පපු කුහරෙට සුසුම් එක් වෙලා
කඩා වෑටෙනා ප්රාර්තනා හුලගෙ විසිරිලා
ආයලෙ යන හිතත් එක්ක කදුලු හිනෑ හුනා
ඉරිදා සිතුවිලි
හෙමින් හෙමින් හමන
හුලන් රෑල්ලක් දිගෙවත්
සොදුරු උනුහුම කෑටි වෙච්ච
සුසුදු සුවදක් හමා එනවද කියල
තාමත් මම මග බලන් ඉන්නව ..
දුරින් දුරට..
හිතින් නොපෙනෙන ඉසව්වකට ඈදිල ගිය
ඔයා....
අපහු එන්නෙ නෑ කියල හොන්දටම දෑන දෑනත්
තාමත් පෙර මග බලන් ඉන්නෙ
මේ උහුලන්න බෑරි තරම් ගින්නක් හන්ගගෙන ඉන්න
සුපෙම් හීන කන්දට
හුස්ම පොදක් වත් අරගන්න
ඉස්පාසුවක් ලබා දෙන්න..
ඉගෙල්ලෙන්න අසා කරපු හෑගුම් පොකුරු
ඈවිදගන්නවත් පනක් නෑති වෙලා
එකම තෑන...
Subscribe to:
Posts (Atom)